"
 හැකි සෑම සියලු ආකාරයකින්ම සත්‍යය යටපත් කොට දැමීමට මහා බලවතා උත්සාහ කරන 
බව මා දන්නවා. මා රහසේ වළදමා කාටත් මා අමතක වීමේ කුමන්ත්රනයක් ඇතිවන බව මා
 දන්නවා. එහෙත් මාගේ හඩ හිරකර මරා දැමීමට නොහැකිය . මා දැඩිසේ හුදකලා වී 
සිටින විට පවා එය මාගේ සන්තානය තුලින් පැන නගිනු ඇත   අනුකම්පා විරහිත  
බියගුල්ලන් කොපමණ  ප්‍රතික්ෂේප කළද , මාගේ හදවත තුලින් එය අතිශය දැඩිබවකින්
 ප්‍රකාශ වනු ඇත. ...
 මා ගර්භාවට ලක් කරද්දෙන් , එයට කමෙක් නැත. ඉතිහාසය මා වරදින් මුදවනු ඇත."
 
 Fidel Castro
 My Life
Fidel Castro Mage Jeewithaya - ෆිදෙල් කස්ත්‍රෝ මගේ ජීවිතය
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
 - Categories:
 - - Translations - පරිවර්තන
 - - Miscellaneous - විවිධ
 - - Abhaya Hewawasam - අභය හේවාවසම්
 - - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
 - - Biography - චරිතාපදාන
 - - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
 - ISBN: 9789556560893
 - Availability: Out Of Stock
 
- 
              
Rs. 1,950.00
 - KBOOKS Cashback Rewards: 195
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Fidel - ෆිදෙල්
ෆිදෙල් කැස්ත්‍රෝ නම් වූ ජාත්‍යන්තර නායකයාගේ චරිතය විවිධ මුලාශ ඇසුරින් මතුකර ගැනීමටත් ඒ දෙස සාධනීය ආක..
Rs. 450.00
Rathu HIthuwakkaraya - රතු හිතුවක්කාරයා
අද ඔබ අසාවත් නැති, අධිරාජ්‍යවාදී සැලසුම්වලින් රටවල් හයකට කැඩීගිය එකල "යුගෝස්ලෝවියාවේ" අනුත්තර නා..
Rs. 950.00
Lanka Ithihasayen Kathandara - ලංකා ඉතිහාසයෙන් කතන්දර
මුල් කෘතියේ සඳහන් අන්දමින් ම මාරි මියුසියස් හිගින්ස් මැතිණියගේ පැතුමක් ඉටුකරමින් ඇය විසින් කොටස් දෙක..
Rs. 800.00




